බදු
‘ජනාධිපතිවරයාට සිහි බුද්ධියක් නැහැ’ – සාගර - NEWS 19 (NEWS 19)
රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා මනෝ විකල තත්ත්වයකින් කටයුතු කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝගයක් හරහා ඔහුව ධුරයෙන් ඉවත් කළ හැකි බවයි. පසුගිය
දෙවසරක බදු 12ක් ගැන රජිත් කීර්තිගෙන් ආර්ථික විග්‍රහයක් (TheLeader.lk)
රාජ්‍ය ආදායම ඉහළ නංවා ගනිමින් ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමේ අරමුණින් ගෙවීගිය දෙවසර තුළ ප්‍රධාන බදු සංශෝධන 12ක් ක්‍රියාත්මක විය. මෙම ප්‍රතිපත්තිමය වෙනස්කම් සාමාන්‍ය පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවන වියදම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ පැවැත්ම මෙන්ම නව ආයෝජන අවස්ථා කෙරෙහි ඍජුව...
පසුගිය වසර තුළ ආණ්ඩුව මෘදුකාංග අපනයන සහ ඩිජිටල් සේවා මත බදු පැනවීම මෙන්ම විදුලි මෝටර් රථ සඳහා වන බදු දෙගුණයකින් ඉහළ නැංවීම ඇතුළුව බදු වර්ග කිහිපයක් වැඩි කර ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා චෝදනා කරයි. වත්මන් ආණ්ඩුව කිසිදු බද්දක් ඉහළ දමා නොමැති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා කළ ප්‍රකාශය ප්‍රශ්න කළ ඔහු පෙන්වා දුන්නේ, වත්මන් පාලනය විසින් අලුතින් බදු කිහිපයක්ම හඳුන්වා දී ඇති බවයි. 'රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස, පසුගිය වසර තුළ මෙම ආණ්ඩුව බදු කොපමණ ප්‍රමාණයක් වැඩි කර ඇත්දැයි මා හොඳින්ම දන්නවා. ඔවුන් සම්පූර්ණයෙන්ම අලුත් බදු පවා හඳුන්වා දී තිබෙනවා,' යැයි