වැස්ස

ප්‍රදේශ කිහිපයකට සවසට වැසි (Sri Lanka Mirror)

අද (02) දිනයේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, නැගෙනහිර සහ උතුරු - මැද පළාත්වලත් කුරුණෑගල සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල…

අද හවසට වැසි වැටෙන ප්‍රදේශ - TODAY NEWS LK (today news lk)

අද (02) පස්වරු 1.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි අතර, […]

පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි (Newsfirst)

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිග - ශ්‍රී ලංකා ප්‍රවෘත්ති: ලොව පුරා නවතම ප්‍රවෘත්ති, සජීව ප්‍රවෘත්ති විකාශය සහ නවතම ව්‍යාපාර , ක්‍රීඩා පුවත් ලබා ගැනීම සදහා අප වෙබි අඩවියට පිවිසෙන්න.